BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • ri Lanka, Colombo, portrait of 2 smiling schoolgirls

    2027 වසරේ 1 ශ්‍රේණියට ළමුන් බඳවා ගැනීමේ චක්‍රලේඛයේ අඩංගු විශේෂ කරුණු 5ක්

    මීළඟ වර්ෂය සඳහා 1 ශ්‍රේණියට බඳවා ගැනීම අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිවේදනය කළ විට, මෙම චක්‍රලේඛයේ පළමු උපලේඛනයේ සඳහන් අයදුම් පත්‍රය සම්පූර්ණ කර අයදුම්පත් භාර ගන්නා අවසන් දිනට හෝ ඊට පෙර ලැබෙන ලෙස අයදුම් කරන පාසලේ විදුහල්පති වෙත ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතු ය.

  • Vessels in the Strait of Hormuz, as seen from Oman on June 18, 2026.

    එකිනෙකාට චෝදනා කර ගනිමින් ඇමෙරිකාව සහ ඉරානය අතර යළිත් ප්‍රහාර

    වාණිජ නෞකා යාත්‍රා කිරීමට එරෙහි "අඛණ්ඩ ආක්‍රමණයට" ඍජු ප්‍රතිචාරයක් ලෙස ඉරානය පුරා පිහිටි ඉලක්ක කිහිපයකට ප්‍රහාර එල්ල කළ බව ඇමෙරිකා එක්සත් ජනපද මධ්‍යම අණදෙන බළකාව (Centcom) පැවසීය. මේ අතර, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකාය (IRGC) රාජ්‍ය මාධ්‍ය වෙත නිකුත් කළ නිවේදනයකින් කියා සිටියේ, ඊට පළිගැනීමක් ලෙස තමන් කුවේට් සහ බහරේනයේ එක්සත් ජනපද යටිතල පහසුකම් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළ බව ය.

  • Argentine star Lionel Messi holds the World Cup trophy while being carried on the shoulders of former player Sergio Agüero during the celebrations of their country's triumph in the 2022 Fifa Men's World Cup in Qatar

    FIFA ලෝක කුසලාන ඉතිහාසයේ ජයග්‍රාහී කණ්ඩායම්වලට බලපෑ පුදුම හිතෙන සාධක

    පසුගිය ලෝක කුසලාන තරගාවලි තුනෙහි ම ජයග්‍රාහකයන් පිළිබඳ නිවැරදිව අනාවැකි පළ කිරීම නිසා ප්‍රසිද්ධියට පත් ජර්මානු මූල්‍ය විශ්ලේෂක යෝකිම් ක්ලෙමන්ට් පවා විශ්වාස කරන්නේ, ලොව දක්ෂතම කණ්ඩායම් අතරින් ජයග්‍රාහකයා තීරණය වීමේදී බොහෝදුරට බලපාන්නේ වාසනාව බව ය. කෙසේ වෙතත්, තරගාවලි ඉතිහාසය දෙස හැරී බලන්නේ නම් ලෝක කුසලානය හඹා යන කණ්ඩායම් මතකයේ තබා ගත යුතු කරුණු කිහිපයක් ඇති අතර ඉන් කිහිපයක් සැබැවින් ම පුදුමසහගත ය.

  • 
Woman preparing healthy breakfast with fresh fruits in modern kitchen setting with natural light - stock photo
Woman preparing healthy breakfast with fresh fruits in modern kitchen setting with natural light

    සති 6ක් සීනි කෑමෙන් වැළකී සිටීමෙන් මා ඉගෙන ගත් දේවල් සහ ලැබූ අත්දැකීම්

    අමතර සීනි අඩංගු ආහාර ඕනෑ ම තැනක තිබේ. ඇතැම් විට කිසිසේත් බලාපොරොත්තු නොවන ස්ථානවල පවා ඒවා දැකගත හැකි ය. සීනිවලින් තොරව ජීවත් වීම කොතරම් පහසු ද? එසේ කිරීමෙන් ඔබගේ සෞඛ්‍යයට ඇති විය හැකි වෙනස්කම් මොනවා ද?

  • Ramin Rezaeian and Mehdi Taremi of Iran deflated after draw with Egypt at 2026 World Cup

    ලෝක කුසලාන ඉතිහාසයේ අවාසනාවන්තම කණ්ඩායම ඉරානය ද?

    තරගය ආරම්භ වීමට පෙර සිටම පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දුන් අමීර් ගැලෙනෝයිගේ කණ්ඩායම, අවසන් කණ්ඩායම් 32 අතරට පිවිසීමේ අවස්ථාව තමන් සතු කරගන්නා මට්ටමකට ඉදිරියට පැමිණ සිටි නමුත් එම අවස්ථාව අවසන් මොහොතේදී ඔවුන්ගෙන් උදුරා ගැනිණි. එලෙස සිදුවූයේ එක් වරක් පමණක් නොවේ. එය දෙවරක්ම සිදුවිය.

Skip කෙටි වීඩියෝ and continue reading

කෙටි වීඩියෝ

  • ප්‍රංශයේ පැරිස් නුවර අයිෆල් කුළුණට අකුණු සැරයක් වදින ආකාරය පෙනේ.
  • පුද්ගලයෙකුගේ ෆොටෝ එකක් ඉදිරිපිට පහන් දල්වා ඇත.
  • පුද්ගලයන් තිදෙනෙකු අත් ඔසවාගෙන වැස්සක් අවස්ථාවක මෙන් තෙමෙන අයුරු පෙනේ.
  • හෙල්මට් දමාගත් පිරිසක් සුන්බුන් අතර සිටි දරුවෙකු ඉවතට ගන්න ආකාරය පෙනේ.
  • පුද්ගලයෙකු පටු නිවසක බිත්ති දෙක තම අත්දෙකෙන් අල්ලාගෙන ඉන්න අතර කාන්තවක් විදුරු තැබූ ට්‍රේ එකක් රැගෙන එයි.
  • 'පොඩි කාලේ ඉඳන් ම ඔලිම්පික් යනවා කියන එක මගේ ලොකු ම හීනයක්'
  • කළු පැහැති ගවුමක් ඇඳ සිටින කාන්තාවක් පෙනේ.
  • කාන්තාවක් ජනේලයකින් ඉවත බලාගෙන සිටී.
  • රැකියාවේදී වඩාත් සතුටින් සිටීමට අවශ්‍ය ද? විනාඩි පහක් ඇවිදින්න
  • ඩෙංගු
  • දුම්රිය මාර්ගයක් හරහා අලි රංචුවක් ගමන් කරන ආකාරය පෙනේ.
  • වැස්සට පසු දිය ඇල්ලක ජලය පිරී ඇති ආකාරය පෙනේ.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි