GTA VI මිල ලංකාවේ ගේමර්ස්ලට දරා ගන්න පුළුවන් ද?
GTA VI මිල ලංකාවේ ගේමර්ස්ලට දරා ගන්න පුළුවන් ද?
Published
වසර 13ක දිගු නිහැඬියාවකට පසුව ලෝකය ම බලා සිටි 'Grand Theft Auto VI' නිකුත් වීමත් සමග මේ වන විට ලෝකය පුරා විශාල උණුසුමක් නිර්මාණය වී තිබේ.
සාමාන්‍ය වීඩියෝ ගේම් එකකින් ඔබ්බට ගොස්, සමාගම් සේවකයින්ට නිවාඩු ලබා දෙන සහ වෙළෙඳ නාම තම ප්‍රචාරණ කටයුතුවලට පවා යොදාගන්නා මට්ටමට, GTA VI සංස්කෘතික සහ ආර්ථික සංසිද්ධියක් වූයේ කෙසේ ද? එමෙන් ම, මේ ඩොලර් බිලියන ගණනක ගෝලීය ගේමින් ආර්ථිකය තුළ, ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ඇති අවස්ථා සහ අභියෝග මොනවා ද?









