BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

කෙටි වීඩියෝ

  • ඉරානයේ සිට ඉන්ධන ප්‍රවාහනය කළ 'Majestic X' නෞකාව ඇමෙරිකානු හමුදා භාරයට
  • රෝස පාට කොන්ඩම් තුනක් නිෂ්පාදනය කරන ආකාරය පෙනේ.
  • ඇපල් මීළඟ ප්‍රධානී ජෝන් ටර්නස් සමාගමට කළ හැකි වෙනස්කම්
  •  මුහුද අසල කන්දක් පෙනෙන අතර ඊට පහල ෆොටෝ එකේ කඳු මුදුනේ සිටින මිනිසුන් පෙනේ.
  • කණ්නාඩි දෙකක් පැළඳ, කොණ්ඩය කොටට කැපූ තරුණියක් බිම බලාගෙන ඉන්නවා.
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අධිකරණයට රැගෙන ආ අයුරු
  • ගස් අතරින් විශාල පිඹුරගේ කොටසක් පෙනේ.
  • ස්වාමීන් වහන්සේ නමක් අත්දෙකෙහි නෙලුම් මල් සහ සැරයටියක් ගෙන පිරිසක් අතරින් ගමන් කරයි.
  • ගාල්ලට ආසන්න මුහුදේ සිට යාත්‍රා කළ ඉරාන නැවක් ඇමෙරිකානු ග්‍රහණයට ලක්වූ අවස්ථාව
  • 'ජනතාව සහ කතෝලික සභාව බලාපොරොත්තු වුණු ආකාරයට ම විමර්ශන කටයුතු කරගෙන යනවා'
  • දුවන තරගයකට සහභාගී වූ ක්‍රීඩකයන් දෙදෙනෙක් ජයග්‍රාහි සීමාවට පැමිණ සිටින අයුරු පෙනේ.
  • ට්‍රම්ප්ගේ පාලනය යටතේ නීති විරෝධී ලෙස කොටස් වෙළෙඳාම සිදුව ඇති බවට සැකයක්

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • Tourists

    මැද පෙරදිග යුද්ධයෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදුව ඇති බලපෑම කෙබඳු ද?

    "ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවා ම 18%ක විතර අඩුවක් තියෙනවා. ඒ 18%ක අඩුව තියෙන්නේ යුරෝපීය වෙළෙඳපොළවල් ටික තියෙනවා නේ සංචාරකයෝ එන, ඒ මාර්කට් ටිකේ තියෙනවා සීයට 33ක 34ක අඩුවක්. හැබැයි ඒ එක්ක ම ඉන්දියාව, ඒෂියා පැසිෆික් කලාපයේ රටවල් තායිලන්තයෙන්, චීනෙන් ආපු අය බැලුවා ම 26%ක වැඩි වීමක් තියෙනවා. ඒක නිසා තමයි 18%ක තත්ත්වයේ තියා ගන්න පුළුවන් වුණේ නැති නම් අපි සීයට 30ක 40ක පසුබෑමකට යනවා."

  • Group of women

    ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගැන නව සංගණනයෙන් හෙළි වන සුවිශේෂී කරුණු 6ක්

    ආර්ථික වශයෙන් අක්‍රිය කාන්තාවන්ගෙන් 51%ක් පමණ දළ දේශීය නිෂ්පාදිතයට ගණන් නොගන්නා පූර්ණ කාලීන නිවසේ වගකීම් සහ ළමා හා වැඩිහිටි රැකවරණ කටයුතුවල නිරත වෙති. ශ්‍රම බලකායේ කාන්තාවන් බොහෝ විට ඉහළ අධ්‍යාපනයක් සහ කුසලතා ඇති අය වුව ද, ඔවුන් තවමත් නායකත්ව තනතුරු කරා ළඟා වීමට හෝ ව්‍යාපාර හිමිකරුවන් වීමට ඇති ඉඩකඩ අඩු බව මෙම වාර්තාවේ දත්තවලින් පෙනී යන්නකි.

  • අර්චුනා වැටුප

    මන්ත්‍රී අර්චුනාගේ වැටුප: පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය සේවකයින් ඉතා අඩුවෙන් බදු ගෙවන්නේ ඇයි?

    සාමාන්‍ය ජනතාවගෙන් අධික ලෙස ආදායම් බදු අය කර ගන්නා තත්ත්වයක් තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉතා අඩු ආදායම් බද්දක් අය කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් ඇති වී තිබේ. මෙම කතාබහ නිර්මාණය වූයේ, පසුගිය අප්‍රේල් 08 වන දා පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඔහුගේ මාසික වැටුප වෙනුවෙන් ලැබුණු වැටුප් ලේඛනය සිය ෆේස්බුක් ගිණුමෙහි පළ කිරීමත් සමග ය. ඔහුගේ වැටුප් විස්තර අනුව පෙනී යන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් අය කර ගැනෙන ආදායම් බද්ද ඉතා අඩු අගයක් ගන්නා බව ය.

  • කෑම පිසින කාන්තාවකගේ ඡායාරූපයකි

    IMF ශ්‍රී ලංකාවට දී ඇති අලුත් කොන්දේසි මොනවා ද? ඒවා සපුරාලීමේදී මුහුණ දීමට සිදුවන අභියෝග මොනවා ද?

    බලශක්ති මිල ඉහළ යෑම, සංචාරකයින් සඳහා වන ප්‍රධාන ගුවන් මධ්‍යස්ථානයකට බාධා ඇති වීම මෙන්ම මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට බලපෑම් එල්ල වීම තුළින්, මැදපෙරදිග කලාපයේ ගැටුමෙන් ඇතිවන බලපෑම්වලට ශ්‍රී ලංකාව සැලකිය යුතු ලෙස නිරාවරණය වී ඇතැයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පවසයි. මැදපෙරදිග කාලපයේ යුද්ධ ක්ෂේත්‍ර කිහිපයකින් ශ්‍රී ලංකාවට බලපෑ හැකිය.

  • Sinhala and Tamil new years day celebration, traditional sweets and food table,

    පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේදී ඔබේ අවුරුදු කැවිලි මේසයේ මිල ඉහළ ගොස් ඇත්තේ මෙහෙමයි

    2025 වසරට සාපේක්ෂව 2026 දී සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සඳහා සාම්ප්‍රදායික කැවිලි මේසයක මිල 7% කින් ඉහළ ගොස් ඇති බව Verite Research PublicFinance.lk වෙබ් අඩවිය විසින් දක්වා ඇති මිල ගණන් සැසඳීමකින් හෙළිව තිබේ.

ජනප්‍රිය ලිපි