ශ්‍රී ලංකාව: 'සීමා යටතේ' පැවැත්වෙන 2021 වෙසක් මංගල්‍යය

Published

කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් සහ බොහෝ ප්‍රදේශවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් දිවයින පුරා වෙසක් සැමරුම් දක්නට ඇත්තේ සීමිත ප්‍රමාණයකි.

බොහෝ පුද්ගලයන් සිය නිවස තුළ හෝ ඒ ආසන්නයේ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි. මේ අතර, සමාජ මාධ්‍ය ජාල ඔස්සේ වෙසක් කූඩු තරග, ශීල සමාදාන වැඩසටහන් සහ ධර්ම සාකච්ඡා පැවැත්වීමට විවිධ සංවිධාන ක්‍රියා කර ඇත.

Vesak 2021 - Sri Lanka
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, ගාල්ල පොලිසිය
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, වෙසක් කූඩු වෙළෙඳාමේ යෙදෙන අයෙක්
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, තල්වත්ත නිවසක වෙසක් සැරසිලි
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, කොවිඩ් 19 පැතිරී යාම වැළැක්වීම සඳහා යෙදූ සීමාවන් හේතුවෙන් සිල් සමාදම් වීම් සහ ධර්ම දේශනා රූපවාහිනිය සහ අන්තර්ජාලය ඔස්සේ සිදු කෙරිණි
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, පිළියන්දල නිවසක වෙසක් සැරසිලි
Vesak 2021 - Sri Lanka
ඡායාරූප ශීර්ෂ වැකිය, අයහපත් කාලගුණ තත්ත්වයන් හේතුවෙන් බොහෝ දෙනෙකු සිය නිවස තුළ පමණක් වෙසක් පහන් ඇතුළු සැරසිලි සිදු කර තිබිණි
Vesak 2021 - Sri Lanka
Vesak 2021 - Sri Lanka