පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2025: නිල ප්‍රතිඵල මෙතැනින් බලන්න

LG Polls results
    • Author, බීබීසී සිංහල සහ බීබීසී දෘශ්‍ය ජනමාධ්‍ය කණ්ඩායම
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 2

මහා නගර සභා 28ක්, නගර සභා 36ක් සහ ප්‍රාදේශීය සභා 275ක් ඇතුළු පළාත් පාලන ආයතන 339ක් සඳහා නියෝජිතයන් 8,000කට වැඩි ප්‍රමාණයක් තෝරා ගැනීම සඳහා මෙම ඡන්ද විමසීම පැවැත්විණි. කල්මුණේ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා පමණක් මෙය පැවැත්විණි.