ගංවතුරේ ගසාගෙන ගිය මුව පැටවෙකු බේරා ගත් හැටි

වීඩියෝ ශීර්ෂ වැකිය, ගංවතුරේ ගසාගෙන ගිය මුව පැටවෙකු බේරා ගත් හැටි
ගංවතුරේ ගසාගෙන ගිය මුව පැටවෙකු බේරා ගත් හැටි
Published

ගංවතුරට හසු වී ගසාගෙන යමින් සිටි මුව පැටවෙකු බේරා ගැනීමට ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ගිනි නිවීම් සේවා භටයින් පිරිසක් සමත් වූහ. මැඩිසන් ටවුන්ෂිප් ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව තැබූ සමාජ මාධ්‍ය සටහනක දැක්වෙන්නේ, කැප්ටන් ජෝ සින්ක්ලෙයාර් දියට බැස මුව පැටවා බේරාගෙන, ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ආ බව ය.