නූරි දිසානායක: TikTok ඔස්සේ ජනප්‍රිය වූ වෙල්ඩිං කරන තරුණියගේ කතාව

වීඩියෝ ශීර්ෂ වැකිය, 'මම කරන වැඩ රළු වුණාට මගේ හදවත එච්චර රළු නෑ'
නූරි දිසානායක: TikTok ඔස්සේ ජනප්‍රිය වූ වෙල්ඩිං කරන තරුණියගේ කතාව
Published

නූරි දිසානායක ලෙස සමාජ මාධ්‍යවල ජනප්‍රිය මාතලේ, මහවෙල ජීවත් වන සෙනුරි සත්සරණී දිසානායක සිය රැකියාව වඩාත් සාර්ථක කර ගැනීම සඳහා 'ටික්ටොක්' භාවිත කරයි.

සාම්ප්‍රදායික රැකියාවන්ට වඩා නව කාන්තාවන්ට නව රැකියා අවස්ථා තෝරා ගත හැකි බවත්, තමන්ගේ ම ආදායම් මාර්ගයක් සලසා ගැනීමට තරුණියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඇය පවසයි.