දරුවන් 120 දෙනෙකු ඝාතනය වූ ඉරානයේ මිනාබ්හි පාසල වෙත බීබීසීය ගිය ගමන

දරුවන් 120 දෙනෙකු ඝාතනය වූ ඉරානයේ මිනාබ්හි පාසල වෙත බීබීසීය ගිය ගමන
Published

ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ යුද්ධයේ පළමු දිනයේදී, රටේ දකුණු දිගට වන්නට පිහිටි මිනාබ්හි ප්‍රාථමික පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් පුද්ගලයින් 156 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මියගිය අය අතරින් 120 දෙනෙක් ම දරුවන් වූහ. එම ප්‍රහාරය එල්ල වී මාස පහක කාලයක් ගත වීමෙන් පසු, බීබීසීය එහි ගියේය.