ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
රන් මිලේ වාර්තාගත ඉහළ යාම: රන් මිල ඉහළ සහ පහළ යාම් පිටුපස ඇති හේතු මොනවා ද?
රන් මිලේ වාර්තාගත ඉහළ යාම: රන් මිල ඉහළ සහ පහළ යාම් පිටුපස ඇති හේතු මොනවා ද?
Published
2026 වසරේදී රන් මිල ඉතිහාසයේ වාර්තා වූ ඉහළ ම මට්ටමට ළඟා විය. ගෝලීය අස්ථාවරත්වය, ගැටුම් සහ ඇමෙරිකානු ඩොලරය කෙරෙහි ඇති විශ්වාසය අඩුවීම රන් මිල ඉහළ යාමට බලපෑ අතර, බොහෝ රටවල් සිය රන් සංචිත ද වැඩි කළහ. රන් මිල මෙතරම් ඉහළ ගියේ ඇයි? ඉදිරියේදී රන් මිලට සිදුවිය හැක්කේ කුමක් ද? එසේ ම, පුරාණ මුදල් මාධ්‍යයක් වූ රත්‍රන් අද ලෝක මූල්‍ය පද්ධතියේ ප්‍රධාන පදනමක් බවට පත්වූයේ කෙසේ ද?