ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය මොකක් ද?
ඉතිහාසයේ දරුණුතම එල් නිනෝ තත්ත්වය කුමක් ද?
Published

1877දී ඇති වූ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් ලෝක ජනගහනයෙන් 3%ක් පමණ, එනම් මිලියන 50ක පමණ පිරිසක් මිය ගියේ කෙසේ ද?

ලෝකය තවත් ප්‍රබල එල් නිනෝ තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පිළිබඳ අවධානය යොමුව ඇති මේ මොහොතේ, 1877දී සැබැවින් ම සිදු වූයේ කුමක් ද? ඉතිහාසයේ දරුණුතම දේශගුණික ව්‍යසනයන්ගෙන් එකක් ලෙස සැලකෙන එම සිදුවීමෙන් අද ලෝකයට ඉගෙන ගත හැක්කේ මොනවා ද?

මේ වීඩියෝවෙන් අපි ඒ පිළිබඳව ඉතිහාසඥයන් සහ විද්‍යාඥයන්ගෙන් විමසා බලන්නෙමු.

එමෙන් ම, එල් නිනෝ තත්ත්වයක් යනු කුමක් ද, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමත් සමග අනාගතයේදී මෙවැනි තත්ත්වයන් ඇති වුවහොත් ඒවායේ බලපෑම් කෙබඳු විය හැකි ද යන්නත් විද්‍යාඥයන්ගේ අදහස් ඇසුරින් පැහැදිලි කරන්නෙමු.