හෝර්ටන් තැන්නේ දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ කෑන්

වීඩියෝ ශීර්ෂ වැකිය, හෝර්ටන් තැන්නේ ලොරියක් පිරෙන්න දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ කෑන්
හෝර්ටන් තැන්නේ දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ කෑන්

හෝර්ටන් තැන්න ජාතික වනෝද්‍යානය තුළ සංචාරකයින් දමා යන ප්ලාස්ටික් බෝතල් සහ කෑන් විශාල ප්‍රමාණයක් එකතුවෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.