එරාජ් ප්‍රනාන්දු මිය ගොස් සිටියදී හමුවෙයි
එරාජ් ප්‍රනාන්දු මිය ගොස් සිටියදී හමුවෙයි
Published
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු කොළඹ, බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් තුළ මිය ගොස් සිටියදී අද (සැප්තැම්බර් 2) හමු වූ බව පොලිසිය පවසයි.