කුහුඹුවන් 2200ක් රැගෙන ගිය පුද්ගලයෙකුට සිර දඬුවම්

වීඩියෝ ශීර්ෂ වැකිය, ගමන් මල්ලේ සජීවී කුහුඹුවන් 2200ක් රැගෙන ගිය පුද්ගලයෙකුට සිර දඬුවම්
කුහුඹුවන් 2200ක් රැගෙන ගිය පුද්ගලයෙකුට සිර දඬුවම්

නයිරෝබි සිට චීනයට සජීවී කුහුඹුවන් 2,000කට අධික ප්‍රමාණයක් ජාවාරම් කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකුට සිර දඬුවම් නියම කර තිබේ. නයිරෝබි ප්‍රධාන ගුවන්තොටුපළේ බලධාරීන් විසින් ෂැං කෙක්වන්ගේ ගමන් මලුවල සඟවා තිබූ කුහුඹු රැ රැජිණියන් සොයා ගන්නා ලදී.

කුහුඹු ජනපද ඇතිකිරීම සහ ඔවුන් පෙන්වන චර්යාවන් නිරීක්ෂණය කිරීම දැන් ආසියානු රටවල යුරෝපයේ ජනප්‍රිය වෙමින් පවතී වෙමින් පවතී. එක් කුහුඹුවෙකු ඩොලර් 220 බැගින් අලෙවි කළ හැකිය. කෙන්යානු බලධාරීන් පවසන්නේ මෙම කුහුඹුවන් සඳහා ජාත්‍යන්තර ඉල්ලුම වැඩිවී ඇති අතර වැටලීම් සහ නඩු ලබා ගැනීම් ද ඉහළ ගොස් තිබේ.