ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
නූරි දිසානායක: TikTok ඔස්සේ ජනප්‍රිය වූ වෙල්ඩිං කරන තරුණියගේ කතාව
නූරි දිසානායක: TikTok ඔස්සේ ජනප්‍රිය වූ වෙල්ඩිං කරන තරුණියගේ කතාව
Published
නූරි දිසානායක ලෙස සමාජ මාධ්‍යවල ජනප්‍රිය මාතලේ, මහවෙල ජීවත් වන සෙනුරි සත්සරණී දිසානායක සිය රැකියාව වඩාත් සාර්ථක කර ගැනීම සඳහා 'ටික්ටොක්' භාවිත කරයි.
සාම්ප්‍රදායික රැකියාවන්ට වඩා නව කාන්තාවන්ට නව රැකියා අවස්ථා තෝරා ගත හැකි බවත්, තමන්ගේ ම ආදායම් මාර්ගයක් සලසා ගැනීමට තරුණියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඇය පවසයි.