දැඩි නියඟයෙන් ත්‍රිකුණාමලයේ කිරි ගව පාලනය අර්බුදයක
දැඩි නියඟයෙන් ත්‍රිකුණාමලයේ කිරි ගව පාලනය අර්බුදයක
Published
මේ දිනවල පවතින අධික නියඟය නිසා ගවයින්ට අවශ්‍ය ජලය සහ ආහාර සොයාගත නොහැකිව ත්‍රිකුණාමලයේ ගව පාලනයේ නිරත ගොවීහු දැඩි අපහසුතාවකට පත්ව සිටිති.