විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දහසක තොරණක් සෑදු තරුණිය

වීඩියෝ ශීර්ෂ වැකිය, විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දහසක තොරණක් සෑදු තරුණිය
විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දහසක තොරණක් සෑදු තරුණිය
Published

අඟුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේ හෙට (මැයි 31) සිට ප්‍රදර්ශනය කෙරෙන තොරණ විදුලි බුබුළු එක්ලක්ෂ පනස්දාහකින් සමන්විත වන අතර එහි ආලෝකකරණය සහ සැලසුම්කරණය සිදු කර තිබෙන්නේ කුසුම් කාංචනමාලා නම් තරුණියයි.