2026 නව අවුරුද්ද මුලින්ම පිළිගත් රටවල්

2025 දෙසැම්බර් 31 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි අලුත් අවුරුදු උදාවේදී ඔහු සිඩ්නි හි ඔපෙරා හවුස් සහ සිඩ්නි වරාය පාලමට ඉහළින් අහසේ අහසේ.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන මධ්‍යම රාත්‍රියේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි අලුත් අවුරුදු උදාව සැමරූ අයුරු
    • Author, බීබීසී සිංහල
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 3

ලොව පළමුවෙන් ම නව වසර උදාව සිදු වූයේ කිරිස්මෙයා දූපතටයි.

එය හවායි වලට දකුණින් සහ ඕස්ට්‍රේලියාවේ ඊසාන දෙසින් පිහිටි පැසිෆික් සාගර රාජ්‍යයක් වන 'කිරිබති' හි කොටසකි. එය වළලු හැඩැති කොරල් පර වලින් - සමන්විත දූපතක් වන අතර නැගෙනහිර සිට බටහිරට කිලෝමීටර 4,000 කට ආසන්න දුරක් විහිදේ.

සිඩ්නි
ඡායාරූප ශීර්ෂ වැකිය, සිඩ්නි - ඔස්ට්‍රේලියාව
නවසීලන්තයේ නව වසරේ උදාව සැමරූ අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, නවසීලන්තය නව වසරේ උදාව පිළිගත් අයුරු
සැමෝවා රාජ්‍යයේ ජනතාව නව වසර සැමරුමට එක්ව සිටින ආකාරය
ඡායාරූප ශීර්ෂ වැකිය, සමෝවා රාජ්‍යයේ ජනතාව නව වසර සැමරුමට එක්ව සිටි ආකාරය
දකුණු කොරියානු ජනතාව අවුරුදු උදාව සැමරීමට බෞද්ධ විහාරස්ථානයකට රැස්ව සිටි අයුරු
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන දින දකුණු කොරියාවේ සෝල් හි ජෝග්යේසා බෞද්ධ විහාරස්ථානයේ දී අලුත් අවුරුදු උදාව සැමරීම සඳහා මහජනතාව රැස්ව සිටි අයුරු
2025 දෙසැම්බර් 31 වන දින ඉන්දුනීසියාවේ බාලි නිවාඩු නිකේතනයේ ඩෙන්පසාර් හි පැවති අලුත් අවුරුදු සැමරුමකදී, 2025 සූර්යයා මුදා හැරීමට සහ 2026 සූර්යයා පිළිගැනීමට සම්ප්‍රදායික රංගනයක් ඉදිරිපත් කිරීමට පෙර බාලිනීස් කාන්තාවක් පෙනී සිටියි.
ඡායාරූප ශීර්ෂ වැකිය, 2025 දෙසැම්බර් 31 වන දින ඉන්දුනීසියාවේ බාලි ඩෙන්පසාර් හි පැවති අලුත් අවුරුදු සැමරුමකි.