උණට බෙහෙත් ගන්න ගිය ‘මේ දරුවන්ට HIV ආසාදනය කළේ’ කවුද?
උණට බෙහෙත් ගන්න ගිය ‘මේ දරුවන්ට HIV ආසාදනය කළේ’ කවුද?
Published
BBC Eye විසින් සිදු කරන ලද ගවේෂණයකින්, පකිස්ථානයේ රජයේ රෝහලක ළමා වාට්ටුවේ බරපතළ අක්රමිකතා අනාවරණය වී ඇත. 2025 දී, ටවුන්සාහි THQ රෝහලේ ළමුන් අතර බලපතළ ලෙස HIV ආසාදනය වීමක් ඒ අනුව මෙලෙස අනාවරණය වී තිබේ.
පකිස්ථාන බලධාරීන්, ඊට අදාළව ක්රියාමාර්ග ගන්නා බවට ප්රකාශ කර ඇති නමුත්, වසරකට වැඩි කාලයකට පසුව, සිරින්ජර් නැවත නැවත භාවිත කරමින්, තවමත් දරුවන්ගේ ජීවිත අවදානමට ලක් කරන බව, BBC Eye විසින් අනාවරණය කළේය.









