පොළොන්නරුවේ පාර මාරු වූ අඩි 12ක් පමණ දිග පිඹුරා

වීඩියෝ ශීර්ෂ වැකිය, පොළොන්නරුවේ පාර මාරු වූ අඩි 12ක් පමණ දිග පිඹුරා
පොළොන්නරුවේ පාර මාරු වූ අඩි 12ක් පමණ දිග පිඹුරා

පොළොන්නරුව, තිස්සපුර ප්‍රදේශයේදී පාර මාරු වෙමින් සිටි අඩි 12ක් පමණ දිග පිඹුරෙකු කැමරාවක සටහන් වූ අයුරු මෙහි දැක්වේ.