අඩි 400 ක් දිග පාන් ගෙඩියක්?

Published

ඉතාලියේ මිලානෝ නුවර පැවති වෙළඳ ප්‍රදර්ශනයකදී පුළුස්සන ලද පාන් ගෙඩියක් ලොව දිගම පාන් ගෙඩිය ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක් වේ.

පාන් ගෙඩිය පිළියෙල කිරීම සඳහා ප්‍රංශ සහ ඉතාලි ජාතික බේකරි කරුවන් හැට දෙනෙක් සහභාගී වූහ.

අඩි 400 ක් දිගැති පාන් ගෙඩිය පිලියල කොට පිලිස්සීම සඳහා ගව වූ කාලය පැය හතකට ආසන්නයි.