ආසියානු නායකයන් මෝඩිට ශුභ පැතුම් රැගෙන

Published

ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි පදවියේ දිව්රුම් දීම නිමිත්තෙන් ආසියානු රටවල නායකයෝ නව දිල්ලි අගනුවරට ලඟා වෙමින් සිටියහ.

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ,පාකිස්තාන් අගමැති නවාෂ් ෂරීෆ් සහ ඇෆ්ඝනිස්තාන් ජනාධිපති හමීඩ් කර්ශායි ගුවන් මගින් නව දිල්ලි නගරයට ලඟා වූ ආකාරයයි මෙම වීදොයෝ පටය මගින් දැක්වෙන්නේ.