BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
කාශ්මීරයේ අතුරුදහන්වුවන්
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
11 දෙසැම්බර් 2013
කාශ්මීරයේ කාන්තාවන් අතුරුදහන් වූ තම ස්වාමි පුරුෂයින් යළි එනතුරු බලා සිටිති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඉන්දීය පරිපාලිත කාශ්මීර ප්‍රදේශයේ වෙසෙන හලීමා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අත්අඩංගුවට ගත්තේ හමුදාවෙන්. මෙවැනි කාන්තාවන් හැදින්වෙන්නෙ-අර්ධ වැන්දඹුවන් වශයෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
තහීරා බෙගම් ගේ ස්වාමි පුරුෂයා අතුරු දහන් වුනේ දිල්ලියට යන අතරතුර. දැන් ඇගේ පුතුන් දෙදෙනා සිරිනගර් හි අනාථ දරුවන් වෙනුවෙන් පාසැලක ඉගෙනුම ලබනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
රාජා බේගම් ගේ ස්වාමි පුරුෂයා බුමුතුරුණු නිපැයුමෙන් දිවි රැක ගත් අතර 1999 දී නිවසින් පිටවූ ඔහු යළිත් නිවසට පැමිණියේ නැහැ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මයුනා තම අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා නැවත සොයා ගැනීම සඳහා සෙසු කාන්තාවන් සමග එක්වී වැඩකරනවා.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ජමීලා බේගම් ගේ ස්වාමි පුරුෂයා අතුරුදහන්වුනේ 1995 දී. ඉන්දීය ආරක්ෂක හමුදාව විසින් ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇය ජීවත්වන්නේ දරුවන් දෙදෙනා සමගයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දිල්ෂාදා ගේ ස්වාමිපුරුෂයා නිවසින් පිටවුනේ තීන්ත බාල්දියක් ගෙන් එන්නයි ඔහු පින්තාරු කරුවෙක්.1992 දී තම ස්වාමිපුරුෂයා ගේ අතුරුදහන්වීමෙන් අනතුරුව ඇය ජීවත් වෙන්නේ ඇඳුම් මැසීමෙන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
මෛමූනා ගේ ස්වාමි පුරුෂයා වඩුවෙක්. ඔහු අතුරුදහන් උනේ 1992 දී . ඔහූන්ට දරුවන් පස් දෙනෙක් සිටින අතර දිවි රැක ගන්නේ කුඩා ගොවිපලක වැඩකිරීමෙන්
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
00:41
වීඩියෝ,
සහකාර අධ්යක්ෂවරයාගේ මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇත්තේ කුමක් ද?
, ධාවන කාලය0,41
00:33
වීඩියෝ,
කොහිනූර් මැණික නැවත දෙන්නැයි NYC නගරාධිපති චාල්ස් රජුගෙන් ඉල්ලයි
, ධාවන කාලය0,33
00:57
වීඩියෝ,
රංග රාජපක්ෂගේ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ඇරඹේ
, ධාවන කාලය0,57
00:40
වීඩියෝ,
ගාසා වෙත යන ආධාර රැගත් යාත්‍රා ඊශ්‍රායලය ග්‍රහණයට ගත් අවස්ථාව
, ධාවන කාලය0,40
01:06
වීඩියෝ,
AI රොබෝ යන්ත්‍රයක් හමුවේ මේස පන්දු ක්‍රීඩකයින් පරාජය වෙයි
, ධාවන කාලය1,06
01:14
වීඩියෝ,
මුදල් අමාත්‍යංශයේ සහකාර අධ්යක්ෂවරයාගේ මරණය
, ධාවන කාලය1,14
02:58
වීඩියෝ,
දිට්වා ආපදාවට මාස 5යි: හානි වූ උඩරට දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කිරීම ප්‍රමාද ඇයි?
, ධාවන කාලය2,58
01:01
වීඩියෝ,
හෝර්ටන් තැන්නේ දමා ගිය ප්ලාස්ටික් බෝතල් සහ කෑන්
, ධාවන කාලය1,01
00:43
වීඩියෝ,
යුද පෙරමුණේ සිටි කාන්තාවක් නියමුවෙකු රහිත රථයකින් බේරා ගැනේ
, ධාවන කාලය0,43
00:39
වීඩියෝ,
දික්ඔයදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී 30කට තුවාල: එක් අයෙක් මරුට
, ධාවන කාලය0,39
00:32
වීඩියෝ,
1814 දී බ්‍රිතාන්‍යන් ධවල මන්දිරයට ගිනි තැබීම ගැන රජු කළ විහිළුව.
, ධාවන කාලය0,32
01:07
වීඩියෝ,
ඉන්දීය ධීවරයන් ලාංකික ධීවරයෙකුට පහර දී ඉන්දියාවට රැගෙන යයි
, ධාවන කාලය1,07
00:48
වීඩියෝ,
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප
, ධාවන කාලය0,48
00:15
වීඩියෝ,
සිමෙන්ති මිශ්‍ර කරන ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළෙන අයුරු
, ධාවන කාලය0,15
01:19
වීඩියෝ,
කිම් ජොන් උන්ගේ දියණියගේ විලාසිතා තේරීම්වලට බලපා ඇත්තේ කුමක්ද?
, ධාවන කාලය1,19
00:39
වීඩියෝ,
ඉන්දුනීසියාවේ දුම්රිය ගැටීමෙන් සිරවූවන් මුදාගැනීමට දැඩි මෙහෙයුම්
, ධාවන කාලය0,39
00:52
වීඩියෝ,
යුවළ 300ක් එක ම අවස්ථාවක ගාසා තීරයේදී විවාහ වූ අයුරු
, ධාවන කාලය0,52
00:20
වීඩියෝ,
පොළොන්නරුවේ පාර මාරු වූ අඩි 12ක් පමණ දිග පිඹුරා
, ධාවන කාලය0,20
00:19
වීඩියෝ,
වෙඩි තැබීම අතතුර සලාද අනුභව කරන පුද්ගලයෙක්
, ධාවන කාලය0,19
00:32
වීඩියෝ,
ඇමෙරිකාවේ ඇති වූ ටෝනේඩෝවක වීඩියෝ දර්ශන
, ධාවන කාලය0,32
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology