මැන්ඩෙලාගේ ගේ අරගලය සහ සංගීතය

Published
මබුසේ
ඡායාරූප ශීර්ෂ වැකිය, මබුසේ

නෙල්සන් මැන්ඩෙලාගේ අරගලය සංගීතයෙන් වර්ණවත් වූ හැටි විමසන සංගීතවේදියෙක් වන මබුසේ කියා සිටින්නෙ බොහෝ දකුණු අප්‍රිකානු සංගීතවේදීන් හට වර්ණ භේද වාදී අරගලයට එරෙහි වීමට අවශ්‍යවූ බවයි.

මේ ක්‍රියාවලිය තුළදී නෙල්සන් මැන්ඩෙලා ගැන බිහිවූ ගීත නිර්මාණ-සවන් දෙන්න