ඩ්‍රෝන් කැමරාවකට හසු වූ දුර්ලභ දසුනක්

වීඩියෝ ශීර්ෂ වැකිය, ඩ්‍රෝන් කැමරාවකට හසු වූ දුර්ලභ දසුනක්
Published

ආක්ටික් සාගරයේ වෙසෙන තල්මසුන්ගේ දුර්ලභ දර්ශන පටිගත කිරීම සඳහා කැනේඩියානු විද්‍යාඥයෝ ඩ්‍රෝන් කැමරා යොදා ගනිති.