තමිල්නාඩු මහ ඇමතිනිය රෝහලේ
Published
තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් හදිසියේම රෝගල් ගත කර තිබේ.
මහ ඇමතිවරිය ඇපලෝ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි බීබීසී චෙන්නායි වාර්තාකරු පවසන්නේ.
රෝහලේ ආරක්ෂාව තර කර ඇති අතර, මැති ඇමතිවරු හා ඇයගේ ආධාරකරුවෝ රෝහලේ පිටත රැඳී සිටිති.