වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ඇන්ජලෝ මැතිව්ස්

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
ශ්‍රී ලංකාවේ වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස මෙවර සම්මානයට පත් වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්.
සඳුදා (19) සන්ධ්‍යාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයේදීයි මැතිව්ස් එම උපහාරය ලද්දේ.
2015 වසරේ ජනතා ක්‍රීඩකයා හැටියට සම්මානයට පත් වුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර.
වසරේ නැගී එන ක්‍රීඩකයා හැටියට කුසල් ජනිත් නම් කෙරුණි.

ඡායාරූප මූලාශ්‍රය, Reuters
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම සම්මාන උළෙල පවත්වන ලද්දේ ‘ඩයලොග්’ අනුග්‍රහයෙනි.
























