BBC News,
සිංහල
අන්තර්ගතයට පිවිසෙන්න
ප්‍රධාන පුවත්
නරඹන්න
අංශ
ප්‍රධාන පුවත්
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ශ්‍රී ලංකා
ලෝකය
ක්‍රීඩා
සෞඛ්‍ය
ගාසා තීරයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර
අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කිරීමට පෙළ පමණක් කියවන්න
Published
11 ජූලි 2014
ගාසා තීරයට එල්ල වන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර කැමරා ඇසින්.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් බ්‍රහස්පතින්දා රාත්‍රියේ පමණක් විස්සකට ආසන්න පිරිසක් ඝාතනය කෙරුණු බව පලස්තීන බලධාරීහු පවසති.
ඡායාරූප ශීර්ෂ වැකිය,
එයින් බහුතරය මරුමුවට පත්වූයේ ගාසා තීරයේ දකුණු ප්‍රදේශයේ ඛාන් යූනිස් ප්‍රදේශයේ නිවසකට සහ ආපන ශාලාවකට එල්ල වූ ප්‍රහාරවලින් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්නද්ධ කණ්ඩායම් ඊශ්‍රායලයට දිගටම රොකට් ප්‍රහාර එල්ල කළහ.
ඡායාරූප ශීර්ෂ වැකිය,
දකුණු ඊශ්‍රායලයේ නෙටිවොට් නගරයේ නිවසක් ඉදිරිපස රොකට් ප්‍රහාරයකින් ඉතිරි වූ කොටස් පිරික්සන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙක්
ඡායාරූප ශීර්ෂ වැකිය,
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට ගුවන් ප්‍රහාර 108 ක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පලස්තීන සන්න්ද්ධ කණ්ඩායම් සහ ඔවුන්ගේ මධ්‍යස්තාන සිය ගුවන් ප්‍රහාරවල ඉලක්කය බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් නගරයේ දරුවන් පස් දෙනකු සහ කාන්තාවන් තිදෙනකු ඇතුළු 17 දෙනකු ඝාතනයට ලක් වූ බව පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ගුවන් ප්‍රහාරවලින් මේ දක්වා මියගිය 76 දෙනා හැරුණු කොට, තවත් 500 කට පමණ තුවාල සිදු වී ඇති බවත් අමාත්‍යාංශය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
පසුගිය අඟහරුවාදා සිට පලස්තීන සන්ද්ධ කණ්ඩායම් ගාසා තීරයේ සිට රොකට් ප්‍රහාර 365 කට වැඩි ප්‍රමාණයක් එල්ල කොට ඇති බව ඊශ්‍රායලය පවසයි.
ඡායාරූප ශීර්ෂ වැකිය,
ඛාන් යූනිස් හි නිවසකට එල්ල වූ ප්‍රහාරය "ඛේදවාචකයක්" බව ඊශ්‍රායලය පවසයි. "එය අප අපේක්ෂා කළ දෙය නොවේ."
Skip කෙටි වීඩියෝ and continue reading
කෙටි වීඩියෝ
මෙහි කිසිවක් අඩංගු නැත.
01:20
වීඩියෝ,
පිලිපීනයට ප්‍රබල භූ කම්පනයක්: තිදෙනෙක් මරුට
, ධාවන කාලය1,20
01:26
වීඩියෝ,
ඉරානය ඊශ්‍රායලයට එල්ල කළ මිසයිල ප්‍රහාරවල දර්ශන නිකුත් කරයි
, ධාවන කාලය1,26
00:38
වීඩියෝ,
FIA Formula 3 තරගයේ දී ලොව අවධානය දිනා ගත් යෙවාන් ඩේවිඩ්
, ධාවන කාලය0,38
02:48
වීඩියෝ,
බිරිඳගේ දණහිස් අමාරුව නිසා 'පියගැට සෝපානයක්' සැකසූ සැමියෙක්
, ධාවන කාලය2,48
00:42
වීඩියෝ,
එවරස්ට් කන්දේ අතුරුදන් වූ ෂර්පා කෙනෙකු සොයා ගැනේ
, ධාවන කාලය0,42
02:21
වීඩියෝ,
'මේ ට්‍රේන් එක යන්නේ; නාකි බල්ලෝ කොළඹ යනවා කියලා'
, ධාවන කාලය2,21
00:53
වීඩියෝ,
ඇමෙරිකානු ඉබෝලා නිරෝධායන මධ්‍යස්ථානයකට කෙන්යාවේ විරෝධය
, ධාවන කාලය0,53
02:35
වීඩියෝ,
ඔබේ දරුවා මෙනින්ජයිටිස් රෝගයෙන් ආරක්ෂා කර ගන්නේ කොහොම ද?
, ධාවන කාලය2,35
00:29
වීඩියෝ,
හෙල්ල විසිකිරීමේ ශුර රුමේෂ් තරංගගෙන් නව වාර්තාවක්
, ධාවන කාලය0,29
00:29
වීඩියෝ,
ඉරානය දෙසට යාත්‍රා කළ තෙල් නැවකට මිසයිල ප්‍රහාරයක්
, ධාවන කාලය0,29
00:55
වීඩියෝ,
Fifa ලෝක කුසලානයට පාපන්දු කණ්ඩායම් පැමිණීම
, ධාවන කාලය0,55
02:26
වීඩියෝ,
'සෙනෙහසේ කැදැල්ල' ගින්නෙන් 69දෙනාට වූයේ කුමක් ද?
, ධාවන කාලය2,26
01:51
වීඩියෝ,
කුවේට් ගුවන් තොටුපළට එල්ල වූ ඉරාන ප්‍රහාර හේතුවෙන් ගුවන් ගමන්වලට බාධා
, ධාවන කාලය1,51
01:16
වීඩියෝ,
රෝගීන්ට සහ පවුල්වලට පහසුකම් දුන් දිල්ලියේ ලැගුම්හලක ඇති වූ ගින්නකින් 21ක් මරුට
, ධාවන කාලය1,16
02:03
වීඩියෝ,
පිළිස්සුණු සිරුරු 9ක් ඇතැයි විමර්ශකයෝ සැක පළ කරති
, ධාවන කාලය2,03
00:33
වීඩියෝ,
හොරණ - අඟුරුවාතොට වැඩිහිටි නිවාසයක ගින්නක්
, ධාවන කාලය0,33
02:44
වීඩියෝ,
සුපිරි එල් නිනෝවකට ලංකාව සූදානම් ද!
, ධාවන කාලය2,44
End of කෙටි වීඩියෝ
You might also like:
news
|
sport
|
weather
|
worklife
|
travel
|
future
|
culture
|
world
|
business
|
technology