අලුත්ගම සිට බේරුවලටත් ඇඳිරි නීතිය
Published
අලුත්ගම නගරයේ පැවති ‘අවදිවව් බොදු මහ සමුළුවෙන්’ පසු හට ගත් කලබලකාරී තත්වය හේතුවෙන් අලුත්ගම පැනවූ පොලිස් ඇඳිරි නීතිය බේරුවල නගරයේත් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.