ආසියානු ක්‍රීඩකයන්ට බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් වරම්

Published

ආසියානු රටවල්වල පාපන්දු ක්‍රීඩාව පසුගාමී තත්වයක පවතින අකාරයටම බ්‍රිතාන්‍යයේ වෙසෙන ආසියානු සම්භවයක් ඇති ක්‍රීඩකයනුත් පාපන්දු ක්‍රීඩාව කෙරේ ආකර්ෂණය වන්නේ ඉතාම අඩු පරිමාණයකිනි.

එහෙත් ආසියානු සම්භවයක් ඇති බ්‍රිතාන්‍ය පුරවැසියන් ක්‍රිකට් ක්‍රීඩාවට ඇදී යන අතර ජාත්‍යන්තර ක්‍රිකට් පාලක මණ්ඩලය(ICC) පවසන්නේ එම ආසියානු ආකර්ෂණය තවත් තීව්‍ර කර ගැනීමට කළ හැකි තවත් බොහෝ දේ ඇති බවයි.

නිකේෂ් රුඝාණි (Nikesh Rughani) මේ සම්බන්ධයෙන් කරන විමසුමක සිංහල පරිවර්තනයට ඔබට මෙහි ඇති හඬ පටය මගින් සවන් දිය හැකිය.