හැටේ දශකයේදී විසි එක් වැනි සියවස දුටු සේකර

Published

අටක් පමණ වූ සේකර ගේ කව් පොත් අතුරින් ‘රාජතිලක ලයනල් හා ප්‍රියන්ත’ කාව්‍යය මට දැනෙන පරිදි අහඹු ලෙස පහදන්න මට ඉඩ දෙන්න.

සේකර පෙර කී නව කවියේ සංදර්භය හෝ ආකෘතිය ‘හෙට ඉරක් පායයි’ තම ප්‍රථම කාව්‍ය සංග්‍රහයේ සිට ගෙන ආවේය.

අනන්‍යව තමාට රිසි සේ වෙනම ආකෘතියත් අන්තර්ගතයත් කාව්‍ය විලාසයත් ගෙන ආ සේකර නිර්භවයම එය මාලා කාව්‍යයක් ලෙස අත්හදා බලන්නේ 1967 දී එළි දුටු ‘රාජතිලක ලයනල් හා ප්‍රියන්ත’ තුළිනි.

(හැටේ දශකයේදී විසි එක්වැනි සියවස දුටු සේකර ගැන හඬ පටයට සවන් දෙන්න.)