ශ්‍රී ලංකා පිල අවසාන පූර්ව වටයට
Published
ලකුණු 119ක් පමණක් රැස් කර සිටි ශ්‍රී ලංකා පිල, නවසීලන්ත පිලේ සියලු දෙනා ලකුණු 60 කට දවාලමින් විස්සයි විස්ස ලෝක ශුරතාවලියේ අවසාන පූර්ව වටයට සුදුසුකම් ලබයි. රංගන හේරත් පන්දුවෙන් දැක්වූ දක්ෂතා තරඟයේදී කැපී පෙනුණි.
























