නාගරික සංවර්ධන අධිකාරියට වනාතමුල්ලේ ජනතාවගෙන් විරෝධය

Published

කොළඹ වනාතමුල්ලේ කඩා ඉවත් කිරීමට නියමිත නිවාස වල හිමිකරුවන් ගේ විරෝධතා වලට පිළිතුරු දීමට නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් මානව හිමිකම් කොමිසම හමුවට නොපැමිණි බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥය සුනිල් වටගල සංදේශයට කියා සිටි අතර පෙත්සම්කරුවන් කියා සිටියේ තමන් වෙත පනවා ඇති කොන්දේසි සාධාරන නොවන බවයි.

පොරොන්දු වී තිබෙන නිවාස කුඩා ඒවා වන බවත් ඒ සඳහා අය කෙරෙන මුදල ගෙවා ගැනීම අසීරු බවත් පෙත්සම්කරුවන් කියා සිටියහ.