කැනඩා ක්‍රිකට් සවිමත් කරන ශ්‍රී ලංකා දෑත

Published

කැනඩාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ මුල් පෙළේ පිති කරුවකු වන රුවිඳු ගුණසේකර පවසන්නේ තමා හැරුන විට තවත් ශ්‍රී ලාංකිකයන් එහි ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන බවයි.