කැලම් මැක්රේ ඇතුළු පිරිසට අනුරාධපුරයේදී විරෝධතා
Published
සිය ගණනක් ආණ්ඩු හිතවාදී පිරිස් අනුරාධපුර නගරයේදී විරෝධතා පුවරු ප්‍රදර්ශණය කරමින්, පරාජය වූ කොටි කැරළිකරුවන්ට සහය දීමට එරෙහිව කැලම් මැක්රේ, ජොනතන් මිලර් ඇතුළු චැනල්4 කණ්ඩායම ගමන් ගත් දුම්රියට බාධා කළහ.



























