2022 : ශ්‍රී ලංකාවේ වඩාත් අවධානයට ලක් වූ සිදුවීම් 10ක්
Published
ආර්ථික අර්බුදය සහ දේශපාලන අස්ථාවරත්වය හමුවේ ශ්‍රී ලාංකිකයන්ට දැඩි පීඩනයකට ලක්ව 2022 වසර ගෙවා දැමීමට සිදු විය.
එහිදී බොහෝ දෙනාගේ දැඩි අවධානයට ලක් වූ සිදුවීම් 10ක් මෙම වීඩියෝවේ අන්තර්ගත වේ.
දේශපාලන, ආර්ථික, ක්‍රීඩා, පරිසරය, සෞඛ්‍යය, කාලගුණය, මානව හිමිකම් සහ නීතිය ආදී ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කර තිබේ.
