"ඉන්දියාව දකුණු ආසියාවේ වැදගත්ම සහ බලවත්ම රාජ්‍යය බවට සැකයක් නැහැ"
Published

ඉන්දියාව දකුණු ආසියාවේ වැදගත්ම සහ බලවත්ම රාජ්‍යය බවට සැකයක් නැතත් ශ්‍රී ලංකාව ස්වාධීන රාජ්‍යයක් බව මතක තබා ගත යුතු බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක සමු ලු වක් අමතමින්කොළඹදී කියා සිටියේය.
චීනය සමග ශ්‍රී ලංකාව පවත්වන සමීප සබඳතාව ඇතැම් රටවල් වලට ප්‍රශ්නයක් විය හැකි බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.