ශ්‍රී ලංකාවේ පොලීසියට චෝදනා කරන හාරසිය දෙනකුගේ විස්තර සහිත ග්‍රන්ථයක්
Published

වධ හිංසා දුන් බවට ශ්‍රී ලංකාවේ පොලීසියට චෝදනා කරන හාරසිය දෙනකු ගෙන එන විස්තර සහිත ග්‍රන්ථයක් හොංකොං හි මුද්‍රණාලයෙන් එලි දක්වා තිබෙනවා.
එය ප්‍රකාශයට පත් කළ ආසියානු මානව හිමිකම් කොමිසම කියා සිටින්නේ පීඩාවට පත්වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා ශ්‍රී ලංකාවේ යාන්ත්‍රණයක් නැති බවයි.