කලින් ජය සැමරීමට ගොස් ජයග්‍රහණය අහිමි වූ ක්‍රීඩකයා
කලින් ජය සැමරීමට ගොස් ජයග්‍රහණය අහිමි වූ ක්‍රීඩකයා
ජයග්‍රහණය සැමරීමට ඉක්මන්වීමේ වාසිය ගත මැරතන් ශූර ජෝෂුවා ජැක්සන් තම තරඟකරු අභිබවා යමින්, තත්පරයකටත් අඩු කාලයකින් ජයග්‍රහණය ලබා ගත්තේය.
ඇමරිකා එක්සත් ජනපදයේ ඩෙලවෙයාර් මැරතන් තරඟයේදී, කාර්සන් මෙලෝ තමා ජයග්‍රහණය කළ බව සිතමින් වේගය අඩු කිරීමත් සමග ජෝෂුවා ජැක්සන් ජය ලැබුවේය.



