දියතලාව නගරයේ ගව පොරයකින් ගවයෙක් මරුට
දියතලාව නගරයේ ගව පොරයකින් ගවයෙක් මරුට
දියතලාව නගරයේදී සිදු වූ ගව පොරයකදී එක් ගවයෙකු මරණයට පත් වුණා. එහිදී වෙළඳසැල් දෙකකට සහ මෝටර් රථයකට හානි සිදුව තිබේ.