ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
'බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තියෙනවා'
'බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තියෙනවා'
බලය ලබා ගැනීම සඳහා 'ලොකු සැලැස්මක්' ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (අප්‍රේල් 20) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දී පැවසුවේ ය.