'බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තියෙනවා'

වීඩියෝ ශීර්ෂ වැකිය, 'බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තියෙනවා'
'බලය ගැනීම සඳහා ලොකු සැලැස්මක් තියෙනවා'

බලය ලබා ගැනීම සඳහා 'ලොකු සැලැස්මක්' ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (අප්‍රේල් 20) නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ දී පැවසුවේ ය.