දන්වැල් මැද අළු වූ සෙනෙහසේ කැදැල්ල

වීඩියෝ ශීර්ෂ වැකිය, දන්වැල් මැද අළු වූ සෙනෙහසේ කැදැල්ල
දන්වැල් මැද අළු වූ සෙනෙහසේ කැදැල්ල
Published

අඟුරුවාතොට, බටගොඩ පිහිටි 'සෙනෙහසේ කැදැල්ල' සුරැකුම් මධ්‍යස්ථානය ගිනි ගන්නා අවස්ථාවේදී පිරිස බේරා ගැනීමට ඉදිරිපත් වූවන් සහ ගින්නට මැදිවූවන්ගේ ඥාතීන් පළ කළ අදහස් ද මේ වීඩියෝවේ අන්තර්ගත වේ.