පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තාවකට පිස්තෝලයක් පෙන්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාට ඇප

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනාට අද (අප්‍රේල් 29) යාපනය, මල්ලකම් අධිකරණයෙන් ඇප හිමි වුණා.