'පැය භාගයක් යනකොට වතුර මට්ටම වැඩි වුණා'

වීඩියෝ ශීර්ෂ වැකිය, නිරිතදිග මෝසම ආරම්භ වීමත් සමග කෑගල්ලට මි.මී. 336.5ක වැසි
'පැය භාගයක් යනකොට වතුර මට්ටම වැඩි වුණා'
Published

නිරිත දිග මෝසම දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපනය වෙමින් පවතින බවත්, දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහිත තත්ත්වය ඉදිරි පැය කිහිපය තුළදී තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.