ඉරානය ගිනිඅවි භාවිතා කරන අයුරු රූපවාහිනියේ පෙන්වයි
ඉරානය ගිනිඅවි භාවිතා කරන අයුරු රූපවාහිනියේ පෙන්වයි
Published
ඉරාන රාජ්‍ය රූපවාහිනී නිවේදකයෙකු පසුගිය සිකුරාදා (මැයි 15) සජීවී විකාශයක් අතරතුර මැදිරියේ සිටි ගිනිඅවි පුහුණුකරුවෙකු සමඟ කතා කරමින් සිටියදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ධජයකට වෙඩි තබා තිබේ. මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම වැඩසටහන් කොටස්, "ඉරානය වෙනුවෙන් ජීවිතය කැප කිරීමේ" (Sacrifice Life for Iran) ව්‍යාපාරය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වීමට මාධ්‍යවේදීන් දක්වන සූදානම සමඟ සම්බන්ධතාවයක් ඇත.



