දෙබිඩි ප්‍රතිපත්ති ගැන කාදිනල් හිමිගෙන් විවේචනයක්
දෙබිඩි ප්‍රතිපත්ති ගැන කාදිනල් හිමිගෙන් විවේචනයක්
Published
දේශපාලනඥයින් දෙබිඩි ප්‍රතිපත්ති අනුව ක්‍රියා නොකළ යුතු බවත් ඔවුන් තමන් අඳින වස්ත්‍රවලට හෝ ගරු කළ යුතු බවත් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මැයි 20 වන දා මීගමුව, පිටිපන මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී සඳහන් කළේ ය.



