කිම් ජොන් උන්ගේ දියණියගේ විලාසිතා තේරීම්වලට බලපා ඇත්තේ කුමක්ද?

වීඩියෝ ශීර්ෂ වැකිය, කිම් ජොන් උන්ගේ දියණියගේ විලාසිතා තේරීම්වලට බලපා ඇත්තේ කුමක්ද?
කිම් ජොන් උන්ගේ දියණියගේ විලාසිතා තේරීම්වලට බලපා ඇත්තේ කුමක්ද?

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ දියණිය අඳින විලාසිතාමය ඇඳුම් ලොව පුරා කතාබහට ලක්ව ඇති අතර ඒවා ඇයව රටේ අනාගත පාලකයා ලෙස පත් කිරීම සඳහා ඉතා සැලසුම්සහගතව මෙහෙයවන ප්‍රචාරක ව්‍යාපාරයක කොටසක් විය හැකි බව පැවසේ. කිම් ජූ ඒ, ඩොලර් 1,900ක් පමණ වටිනා 'ඩිසයිනර්' ජැකට්ටුවක් හැඳ සිටිනු දක්නට ලැබුණු අතර, සාමාන්‍ය උතුරු කොරියානුවන්ට තහනම් කර ඇති 'රූස්ටර්' කොණ්ඩ විලාසිතාව ද ඇය අනුගමනය කරයි.