අරුම පුදුම සාගරයෙන් මතු වූ නව ජීවීන්

වීඩියෝ ශීර්ෂ වැකිය, අරුම පුදුම සාගරයෙන් මතු වූ නව ජීවීන්
අරුම පුදුම සාගරයෙන් මතු වූ නව ජීවීන්
Published

මාංශ භක්ෂක ඩෙත්-බෝල් ස්පොන්ජ් ජීවියෙකුගේ සිට ගැඹුරු මුහුදේ "භූත මෝරෙකු" දක්වාත්, "වීදුරු මාලිගාවක" ජීවත් වන බ්‍රිස්ටල් පණුවෙකු දක්වාත් විද්‍යාඥයින් පසුගිය වසර තුළ නව සාගර ජීවී විශේෂ 1,100කට වැඩි සංඛ්‍යාවක් සොයාගෙන තිබේ.

එහෙත්, ඇස්තමේන්තු අනුව සාගර ජීවී විශේෂවලින් 90%ක් තවමත් සොයාගෙන නොමැති බැවින්, මෙම සොයාගැනීම් සාගරයේ අංශුමාත්‍රයක් පමණක් බව දැනගැනීම ඔබව පුදුමයට පත් කළ හැකිය.