මහජනතාව කළ දැනුම් දීම පොලීසිය නොතැකීම සහ තුවක්කුකරු ට්‍රම්ප්ට වෙඩි තැබූ ආකාරය පෙන්වන වීඩියෝ සාක්ෂි

වීඩියෝ ශීර්ෂ වැකිය, ට්‍රම්ප්ට වෙඩි තැබීම වැළැක්වීමට ඇමෙරිකානු රහස් ඔත්තු සේවා අසමත් වූයේ කෙසේද?
මහජනතාව කළ දැනුම් දීම පොලීසිය නොතැකීම සහ තුවක්කුකරු ට්‍රම්ප්ට වෙඩි තැබූ ආකාරය පෙන්වන වීඩියෝ සාක්ෂි
Published

ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතන ප්‍රයත්නය සිදු වූ ආකාරය පෙන්වන දර්ශන, ඇසින් දුටු සාක්ෂි සහ චන්ද්‍රිකා ඡායාරූප BBC Verify පරීක්ෂා කරයි.

වීඩියෝව : සාරා ග්ලැට් / මීබ් රිචී / ඩෙරික් එවන්ස්