කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?
කාන්තාවන් පිරිමින්ට වඩා වැඩි කාලයක් ජීවත් වන්නේ ඇයි?
Published

ලොව පුරා කාන්තාවන් සාමාන්‍යයෙන් පිරිමින්ට වඩා වසර පහක් වැඩිපුර ජීවත් වේ. දුම්පානය සහ ආහාර රටාව වැනි හැසිරීම් වල පවතින වෙනස්කම් මෙන්ම, මෙයට බලපෑ හැකි යම් ජීව විද්‍යාත්මක සහ පරිණාමීය වෙනස්කම් ද පවතින බව විද්‍යාඥයෝ විශ්වාස කරති. ඔවුන් අනෙකුත් සතුන් කෙරෙහි අවධානය යොමු කරමින් මේ පිළිබඳව මත කිහිපයක් ඉදිරිපත් කර ඇත.